ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුල මෙම වසර තුල තමා විසින් බයිපාස් සැත්කම් පමණක් 104 ක් සිදු කර ඉන් මිය ගොස් ඇත්තේ එක් අයකු පමණක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය පවසයි.
ඉකුත් සතියේ තමා විසින් හෘද සැත්කම් පහක් පමණ සිදුකළ බවද විශේෂඥ වෛදවරිය සදහන් කළාය. හෘද සැත්කම් කරවා ගැනිමට රෝගින් 82ක් පමණ තම ඒකකයේ ලියාපදිංචි වි සිටින බවද ඇය පවසයි.
මෙහිදි වැදගත් වන්නේ බයිපාස් සැත්කම් වලට භාජනය කිරිමෙන් පසු මිය යන සංඛ්‍යාව බවත් සාමන්‍යය මරණ අනුපාතය 1.3ක් බවද විශේෂඥ වෛද්‍යවරිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේ බයිපාස් සැත්කම් අති සාර්තකයි
අකලංක Saturday, 26 December 2015 12:47 AM
තව තවත් සාර්ථකව ඉදිරියට යෑමට වාසනා! (නි)