
(ජී. ඩබ්ලිව්. කේ .ප්‍රේමතිලකද සිල්වා)
මුදලට යට නොවූ,මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි.
ප්‍රදේශවාසීන්,සිවිල් සංවිධාන වල නියෝජිතයින්,රෝහල් කාර්ය මණ්ඩලය,ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව,මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ රෝගීන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටියහ.
තමන්ට ඇතිවී ඇති තත්ත්වය හේතුවෙන් කලකිරීමට පත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග සම්බන්ධ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා නියමිත කාලයට පෙර විශ්‍රාම යෑම සඳහා පූර්ව විශ්‍රාමික නිවාඩු අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වන විට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ
Nadadawa withanage sisira kumara Sunday, 21 January 2024 11:24 AM
මෙවැන් වැඩ හින්දා උගතුන් රට යෑම සාධාරණයි.
Sk Sunday, 21 January 2024 11:25 AM
බෙහෙත් වංචාවට අනුබල දුන් අය නිදහසේ ඉන්නවා... සේවයක් කරන දොස්තරලා හිරේ... පුදුම නීතියක්...
නිලන්ති Sunday, 21 January 2024 11:46 AM
ජයවේවා, ඔය ගමන්ම අර දේශපාලන පත්වීම් අරගෙන රෝහලේ ලොක්කෝ වගේ සිටින සුළු සේවක කාළකණ්නියෝ ටිකටත් උපරිමයෙන් දඬුවම් කරන්න කියලා ඉල්ලනවා නම් ඉතාමත් හොඳයි... මෙහිදී සියලු දෙනාම දොස්තර මහතා වෙනුවෙන් ඉන්න නම් වටිනවා...
පිටිගල මිලානෝ Sunday, 21 January 2024 01:32 PM
රෝහලේ සුළු සේවකයෝ මාර ජයක්නෙ ලැබුවේ. දැන් ඒ අයටම කියන්න දොස්තරගේ වැඩෙත් කරන්න කියලා.
Pradeep Kumara Sunday, 21 January 2024 01:35 PM
දක්ෂ වෛද්‍යවරුන්ගේ සේවය රටට අවැසිම මොහොතක්. නමුත් මේ පුවතේ සඳහන්ව ඇති පරිදි ඔහු මානව හිතවාදියෙකු නම් තමන්ගේ කාර්‍ය මණ්ඩලයේ අයට පහර දේවිද?
Chathuranga siriwardana Sunday, 21 January 2024 11:11 PM
මේ මනුස්සයා ගැන ස්ටාෆ් එකේ කට්ටියගෙන් ඇහුවොත් කියයි .මූ මහා තිරිසනෙක් .වෝඩ් එක ඇතුලේ සිකරට් බොන්නේ.මහ කාලකන්නි දොස්තර කෙනෙක්
DMS Karunaratne Monday, 22 January 2024 08:19 AM
සියලු ගෞරවය , වෛද්‍ය ක්‍රිෂාන්ත, ගඳ ගහන ඌරන් සමඟ , ඔබ වැරදියි.?