IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ

ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරගස්මං හංදිය පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

එම කත ද සිටින බව කියන අසභ්‍ය වීඩියෝ ඇගේ දරුවන්ට පෙන්වන බව කියා මුලින්ම රුපියල් 2500ක් ද, ඉන් පසුව රුපියල් තුන් දහසක් ද, දීමට මුදල් නැති වූ විට රූපවාහිනියක් හා ඇඳක් ද කප්පම් වශයෙන් එම තරුණයා සිය මිතුරා ද සමග ගෙන යන ලදැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

මිතුරා ද අත්අඩංගුවට ගැනීමට සොයයි.



අදහස් (0)

කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ

ඉන්දික Wednesday, 11 June 2014 01:07 PM

කුම්බලා මාළු කාලා නේ! (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 01:16 PM

මේ කාන්තාව මෙච්චර දෙයක් වෙනකම් බලාහිටිය එක ගැන මටත් සැකයි. (ස)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 11 June 2014 07:38 PM

මේවා දකිද්දී 65 ත් වයසක්ද කිවුවලු? (නි)

:       0       0

හසිත් Wednesday, 11 June 2014 01:34 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චමින්ද Wednesday, 11 June 2014 01:52 PM

ගින්නක් නැතුව දුමක් නගීද..... ? (ස)

:       0       0

අසේල Wednesday, 11 June 2014 02:10 PM

65 ත් වයසක් ද ?මම හිතන්නේ වැරදීලා වගේ .16 වෙන්න ඇති. (ස)

:       0       0

සුනිල් Wednesday, 11 June 2014 08:30 PM

මිනිසුන්ගේ ආර්ථික අහේනිය තමයි මේවාට මුල (නි)

:       0       0

රුවන් Wednesday, 11 June 2014 02:53 PM

වයස හැට පහක කාන්තාවක්? පුදුමත් හිතෙනවා. (ස)

:       0       0

මොහාන් Wednesday, 11 June 2014 04:01 PM

65 වුණා කියලා මිනිසුක්ට මානව හැඟීම් නැතිවෙන්නේ නැහැනේ.... (නි)

:       0       0

මවීන් Wednesday, 11 June 2014 04:43 PM

රුවන්, වයස බලපාන්නෙ නැහැ. කාටත් හැඟීම් තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site