IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මහපාරට වැටුණු එම සිවු දෙනාගෙන් දෙදෙනකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීයදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් නවැතැන් පොළෙන් එළියට දැමීම නිසා මෙලෙස යන එනමං නොමැතිවීම පිටව ගොස් ඇත.

 



අදහස් (3)

කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට

Jagath Santha Kumarakittuwa. Thursday, 29 April 2021 03:56 PM

පිළිසඳරක් පත්වෙන තැනට ගියා නම් ගොඩ.. නැද්ද මම අහන්නේ?

:       5       17

chandima Thursday, 29 April 2021 06:47 PM

ඔය මහා අන්ත ජඩ පාලනයක් තියෙනවා කියලා මොර දෙන ඇමෙරිකාවේත් මේ වසංගතය වෙලාවේ කිසිම කුලී නිවැසියෙක් එළියට දාන්න බැරි නීති ගෙනාවා. අපේ රටේ සර්ව පිත්තල රජවරුන්ට එව්වා දැනගන්න ලැබෙන්නේ නැතිව ඇති...

:       0       10

Soma Sunday, 02 May 2021 02:43 AM

මමත් මගේ ගෙදර හිටපු කොරෝනා කාරයින් ටික එළවලා දැම්මා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site