(ඩී.කේ.රත්න)
දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුඩා දරුවෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද (17) සවස බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.
වයස අවුරුදු තුනක දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු බැඩබිමෙහි නිරෝධායන කඳවුරේ නිරෝධායනයවෙමින් සිටි කුඩා දරුවෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත්ව සිටි මෙම දරුවාට උණ ඇතුළු රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සඳහා මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා යැයි සැක කුඩා දරුවෙක් බදුල්ල රෝහලට
Champa Tuesday, 17 March 2020 02:47 PM
අයියෝ. කුඩා දරුවන් සහ වැඩිහිටියන් තමයි මේ රෝගයේ ලොකුම වින්දිතයෝ. අලුත්ම සොයා ගැනීම තමයි කොරෝනා ආසාදනය වෙන්නේ රෝගී ලක්ෂණ නැති තරුණ පිරිස්ගෙන් කියන එක. මුළු ලෝකේ පුරාම එකවර ලක්ෂ ගානක් ආසාදනය වෙන්න තියෙන එකම ක්‍රමය ඒක බවයි පර්යේෂකයන් කියන්නේ. රෝගය පැතිරෙන්නේ රෝගී නොවුණු නමුත් විෂබීජයට ගොදුරු වුනු මිනිස්සුන්ගෙන් කියන එක දැනටමත් ලංකාවේ රෝගීන් කිහිප දෙනෙක්ගෙන් ඔප්පු වෙලත් තියෙනව.