IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා මරණ 186ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී සහ අංජුල මහීකවීරරත්න)

කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,790 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 111 දෙනෙක් සහ කාන්තාවෝ 75 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 147 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද වෙති

 



අදහස් (1)

කොරෝනා මරණ 186ක් වාර්තා වෙයි

බද්රානි Friday, 20 August 2021 12:37 AM

කොරෝනාවෙන් බේරෙන්න ලෝකයේ තියන එකම තැන කියලා ගහපු කයිවාරුවලට රැවටිච්ච ලෝකල් මෝඩයින් හැරුණු විට, වෙනත් ජාතියක් නම් ඒ බුල්ටෝ එක කෑවේ නැහැ මගේ හිතේ, ඔවුන්ගේ තියන බුද්ධියට. මම මේ නිකමට වගේ අහන්නේ, උපතින්ම ගෙනා ගොන් කමයි ජානමය තත්වයන් තුළ එන පුහු පම්පෝරියයි ඇරෙන්න වෙනත් සුවිශේෂී යමක් එහෙම මේ උද්දච්ඡයින්ට තියෙනවද? වැඩිපුර උදාහරණ අවශ්‍ය නැහැ. ලංකාවේ මහලොකු රුපියලයි, පාස් පොර්ට් එකෙයි වටිනාකම තමයි ලෝකයා ඉදිරියේ හිඟන ලෙසින් පිළිබිඹු වන්නේ? කොහොමද, දේශප්‍රේමී නායකයින්ගේ කෙරුවාව? මාර ආඩම්බරයි නේද, රට, ජාතිය හා ආගම ගැන? ටිකක් කටවල් පරිස්සම් කරගෙන හිටපල්ලා ලෝකෙට විහිළුවක් වෙන්නේ නැතිව..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site