කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
හෙයියන්තුඩුව සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි අවුරුදු 86 සහ 60 යන වයස්වල කාන්තාවන් දෙදෙනක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයක්ද අද මිය ගිය අය අතර වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට
බද්රානි Monday, 23 November 2020 08:31 PM
ලෝකයම මේ කොවිඩ් වසංගතයෙන් මැරෙද්දී සතුටු වුණා, කයිවාරු ගහපු ජාතිය.. වැඩිය කතා ඕනෑ නැහැ නුඹලා වෙනුවෙන්ම ලෝකෙට පරිත්‍යාග කරමින් ලෝකෙන් හිඟමන් යදින්න ගිය නුඹලාගේම ජාතිය පිළිකුල් කළා...
රොමේෂ් හේරත් Tuesday, 24 November 2020 10:12 AM
රට මෙවන් තත්වයකට පත්ව ඇති මොහොතක පවුල් ගැන කිසිම තැකීමක් නොකරන ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ සේවා ස්ථානයන්ට වාර්තා කරන ලෙස සේවකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන ලංකාවේ දැවැන්ත සමාගමක් සතු කොම්පඤ්ඤ වීදියේ ඉදිකිරීම් වැඩබිම් ගැන රජයේ අවධානය නොලැබීම සහ එම වැඩබිම ආශ්‍රිතව වාර්තාවන අසාදිතයින් ගණන කිසිඳු මාධ්‍යකින් පවා හෙළි නොවීම කෙතරම් නම් ශෝචනීය තත්වයක්ද? එම ඉදිකිරීම් වැඩබිම ජෝන් කීල්ස් සමූහයට අයත් සිනමන් ලයිෆ් වන අතර මෙතෙක් ඉන් වාර්තා වූ කිසිඳු රෝගියෙක් ගැන කිසිඳු මාධ්‍යයක සඳහනක් නොමැත...