IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා මරණ තවත් 46ක්

(ඩයනා උදයංගනී )

කොරෝනා ආසාදිත මරණ තවත් 46ක් වාර්තා වී ඇතැයි සෞඛ අංශ පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ 1178 දක්වා ඉහළ ගියේය.

කොරෝනා ආසාදිතයන් ඊයේ දිනය තුළ පමණක් 2906 දෙනකු වාර්තා වූ අතර දැනට මෙරටිින් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 161,239 දක්වා ඉහළ ගොස් ඇත.



අදහස් (3)

කොරෝනා මරණ තවත් 46ක්

ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් Sunday, 23 May 2021 01:30 AM

සර්ව ආගමික පූජ්‍ය / පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි.. මේ වනවිට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්දනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා, පිරිත්, කවි බණ, ස්තෝත්‍ර විකාශය කළ බැව් ඔබත්, අපත්, රටත් දනිමු. එහෙත් පන්සල් අවටත්, පල්ලි අවටත්, කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු..! කරුණාකර තව දුරටත් උදේ සවස අහල, පහළ මිනිසුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න! එය ශබ්ද දූෂණයකි! පරිසර දූෂණයකි ! සංචරණ සීමා පනවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි ! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද, මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි... !

:       0       2

Sri Lanka Sunday, 23 May 2021 07:58 AM

හැම කෙනාගේම ඇඟේ කොරෝනා ලේබල් එක ගහන්නේ නැතිව පොඩ්ඩක් අතීතය හොයලා බලන්න.

:       1       0

නුවන් වික්‍රමසිංහ Sunday, 23 May 2021 09:30 AM

ඊයේ දිනයේ (21 මැයි 2021) වාර්තා වූ මරණ 46 න් 18 ක්ම කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා විය. පහුගිය සති කිහිපයක සිටම එම රෝහලෙන් පමණක් දිනකට මරණ පහත්, අටත් අතර ප්‍රමාණයක් වාර්තා විය. දොස්තර සම්පත් බෙහෙත (යැයි කියන කරල) හඳුන්වා දුන් අවස්ථාවේ මුලු රටේම වාර්තා වූයේ මරණ 10 කට අඩු ප්‍රමාණයකි. ඔහුගේ වචන වලින්ම පවසන පරිදි "අපි මැරෙන එක නතර කළා චමුදිත" සත්‍යය නම් මේ ආකාරයට මිනිස්සු මැරෙන්නේ ඇයි? ඔහු බෙහෙත සඟවාගෙන සිටිනවාද? නැත්නම් තමන්ගේ පුද්ගලික ව්‍යාපාරය වෙනුවෙන් මේ කීර්තිමත් රෝහලේ නම කිළිටි කළාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31453 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11052 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site