කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උද්ගතව පවතින තත්වය මැඬපැවැත්වීම සහ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඇමෙරිකාවේ සහ ලෝකයේ සෙසු රටවල, කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂකයන් කැඳවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ.
තාක්ෂණය යොදාගනිමින් දත්ත ලබාගැනීමේ නව ක්‍රම හඳුනාගැනීමටත්, ඒ ඇසුරින් සුබවාදී පිළිතුරු අපේක්ෂා කිරීමටත් පර්යේෂකයන් අත්‍යවශ්‍ය බව වොෂින්ටන් නුවර, ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඒ අනුව, මයික්‍රොසොෆ්ට් සහ ගූගල් සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික විශේෂඥයින් සමඟ ධවල මන්දිරයේ අදාළ නිලධාරීහු එක් වී සිටිති.
ඔවුන් අත්‍යවශ්‍ය දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර, වයිරසය සම්බන්ධයෙන් මීට පෙර කටයුතු කළ පුද්ගලයන්ට මඟහැරුණු දත්ත ඔවුන් හඳුනාගනු හැකි බව අපේක්ෂා කෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මඬින්න ඇමෙරිකාව කෘතිම බුද්ධි සහාය සොයයි
Nimal ... Tuesday, 17 March 2020 06:28 AM
හදන්නෙත් එයාලා. හොයන්නෙත් එයාලා. ස්වභාවධර්මයාම තීරණය කරයි කව්ද නිවැරදි කියලා.