IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන්ට මාතලේ- දඹුලු රෝහල්වල විශේෂ වාට්ටු

(මහේෂ් කීර්තිරත්න)
 
කොරොනා බවට සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා මාතලේ සහ දඹුල්ල මහ රෝහල්වල විශේෂිත වාට්ටු සකස් කර ඇති බවත් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය (21) අද පැවසුවාය.

 
දිස්ත්‍රික්කය තුළ කොරොනා වසංගත තත්වය පිළිබදව අප කළ විමසිමකදී ඇය මේ බව පැවසුවාය.
 
වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරිය කියා සිටියේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් සහ අනෙකුත් ප්‍රාදේශීය වශයෙන් ඇති රෝහල් වල කාර්ය මණ්ඩල සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු අනෙකුත් පිරිසද දැනුවත් කර ඇති බවත් අඛණ්ඩව සේවා කටයුතු සිදු කරන බවත් මහජනතාවගේ දැනුවත් භාවය ඉහළින් තිබිය යුතු බවත්ය.
 
විදේශ රටවලින් පැමිණි පුද්ගලයින් ලියාපදිංචිය සිදු කරන බවත් පැවසු අධ්‍යක්ෂවරිය කියාසිටියේ ඇඳිරි නීති කාලය තුළදි රෝහල් කාර්ය මණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ සහය ඇතිව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන්ට මාතලේ- දඹුලු රෝහල්වල විශේෂ වාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site