IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කර්නල් දණ ගහන්න යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් ඔවුන් සහභාගී වන දැයට කිරුළ ප්‍රදර්ශනයකට තම සහායක නිලධාරියා ලෙස මරාගෙන මැරෙන කොටියකු ගෙන යෑමට උත්සාහ කළ බව කියන යුද හමුදා හිටපු කර්නල් රංජිත් චන්ද්‍රසිරි (52) වරද පිළිගැනීමට සූදානම් බව නීතීඥ සාලිය පීරිස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට දැනුම් දුන්නේය.

 



අදහස් (0)

කර්නල් දණ ගහන්න යයි

අර්ජුන රණවන Tuesday, 07 July 2015 11:16 AM

හොඳ, හොඳ සීන් එළිවෙන ජාමෙටලු (නදී)

:       0       0

මහේෂ් ධර්මසේන Tuesday, 07 July 2015 11:16 AM

ඡන්දෙ කිට්ටුවෙලා අලුත් ගේමක්. (නදී)

:       0       0

කල්ප Tuesday, 07 July 2015 01:40 PM

ඇයි මෙහෙම අපරාධයක් කරන්න හිතුවේ? (නි)

:       0       0

අනුර Tuesday, 07 July 2015 02:03 PM

අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

නිවන්තක Tuesday, 07 July 2015 02:39 PM

මට පුදුම තරහක් එන්නේ.... (නි)

:       0       0

තිලක් Tuesday, 07 July 2015 02:43 PM

නිතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි (ම)

:       0       0

අබේරත්න-ටෝක්යෝ Tuesday, 07 July 2015 03:41 PM

මොහුට මරණ දඩුවම දිය හැකියි නේද ? (ස)

:       0       0

අබේරත්න-ටෝක්යෝ Tuesday, 07 July 2015 03:43 PM

මෙහෙමත් ද්‍රෝහීන් ! මුන්ට දෙන දඩුවම කුමක්ද දෙවියනේ (ස)

:       0       0

නිමල් ලලිත Tuesday, 07 July 2015 04:29 PM

අධිකරණයෙන් ලැබෙන දඬුවම පමණක් මදි. සිංහලයන්ගෙන්ද නියමිත දඬුවම මේ ද්‍රෝහියාට ලැබිය යුතුමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site