බාල වයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක උඩුදුම්බර අබේසිංහ බණ්ඩා, මැයි මස 30 වැනි දින තෙක්, තෙල්දෙණිය මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා විසින් බන්ධනාගාර ගත කරනු ලැබීය. උඩුදුම්බර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සමන්ත පෙරේරා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙළේය.
2025 දෙසැම්බර් මස 18
260
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරනර් රිමාන්ඩ්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 02:05 PM
මේ වගේ බණ්ඩලාව අල්ලලා දංගෙඩියට තියලා බෙල්ල කපලා දාන්න ඕනේ
සකල බුජන් Saturday, 26 May 2012 03:08 PM
කියන්න ලැජ්ජයි!!!
හුසෙන් Saturday, 26 May 2012 03:30 PM
මළමිනිවලට මොනවා කරලද දන්නෙ නෑ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:26 PM
මෙයත් බණ්ඩෙක්. ලංකාවේ ඉන්න බණ්ඩලා ඔක්කොම මේ වගේද හත් දෙයියනේ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:43 PM
හුසේන් මළ මිනීවලටත් ඒ දේම කරලා ඇති.මළ මිනී මගේ සීතලට හයි වෙලා නැහැනේ ඒ සිරුර..ළපටි ගැහැණු දැරිවියගේ මාංසයට මේ නරුමයා ගිජු වෙන්න ඇති..හනේ කාමරාගය ගිය දුරක් අනේ අපොයි..මම ලබන ආත්මයේදී නම් මනුස්ස ලෝකේ ඉපදෙන්න එපෝ... මට එපා වෙලා මේ වගේ සල්ලාල නරුමයෝ එක්ක මනුස්ස ලෝකේ ජීවත් වෙලා. මම මැරිලා ශුද්ධාවාස බ්‍රහ්මලෝකේ උපදින්න කැමතියි එහි කාමරාගය හා ද්වේෂය ප්‍රහීණ කරපු අයයි ඉන්නේ
විජය Saturday, 26 May 2012 09:53 PM
පවු අහිංසකයා.වැරදීමක් වෙන්න ඇති
රම්සි Saturday, 26 May 2012 12:49 PM
මේ වගේ වැඩකාරයින්ව ඔක්කොම අල්ලලා ජනාධිපතිතුමා ගාවට අරන් ගිහින් අහන්න ඕනි මුන්ට මොකද කරන්න ඕනි කියලා