IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර සැකපිට

දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් මහතා 2006 නොවැම්බර් 10 වැනිදා කොළඹ , ඇල්විටිගල මාවතේ මාතා පාරේදී ඝාතනය කළැයි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර නිලංග සම්පත් මුණසිංහ නොහොත් ‘නේවි සම්පත්‘ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (29) නියෝග කළේය.

රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක්ද ඔහුට නියම කෙරිණි. එම ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ තවත් පිරිසක් රිමාන්ඩ් භාරයේ පසුවෙති.

 



අදහස් (0)

කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර සැකපිට

රොහාන් සෞදි Tuesday, 30 June 2015 06:01 AM

මහානාම මිනීමරුවන් හොරුන් මංකොල්ල කාරයන් රණවිරුවා නොවේ කරුණාකර නියම විරුවන්ට අපහස කරන්න එපා ඔබ වගේම අපිත් බලගේනේ ඉන්නේ ලස්සන සෞබග්‍යමත් රටක් බිහිවෙනවා දකින්න නමුත් හිටපු ලොක්කට බැහැ එක කරන්න එය එන්නේ බලයට තියන කදර්කමට. (හේ)

:       0       0

මහානාම - කඳාන Monday, 29 June 2015 04:59 PM

කණගාටුයි හමුදාපති තුමනි. ඉවසන්න අගෝස්තු 18 වෙන තුරු . මහජනතාව අපේ වීර රණවිරුවන්ව ආරක්ෂා කරන්න පෙළ ගැසෙන බව විශ්වාසයි. ජන 8 වෙනිදා මෛත්‍රී මහතාට ඡන්දය දුන් සියලුම රණවිරු පවුල් හා රාජ්‍ය සේවක පවුල් එජාපෙ ට ඡන්දෙ නොදෙනු ඇත. මක්නිසාද මේ රාජ්‍ය සේවකයන් විව්ධ හේතු පෙන්වා දංගෙඩියට යවන්න හදන නිසා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site