කරන්දෙණිය රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි කියන සැකකරුවනට පෙනී නොසිටින ලෙස ඉල්ලමින් දහසක් පමණ දෙනා බලපිටිය මහේස්ත‍්‍රාත් උසාවිය ඉදිරිපිට අද පැයක නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.
සැකකරුවන් වන චැනල් සේවා හිමිකරු කේ.ජී. චින්තක රුවන් ජයසේන, හමුදා කපිතාන් වයි.එච්. චන්දන වික‍්‍රමසිංහ, ඥාති සොහොයුරන් වන ලාන්ස් කෝප‍්‍රල් එස්.එච්. ජයලත් ද සිල්වා, සනත් ද සිල්වා හා ඞී. විජිත් ආනන්ද අද උසාවි රැගෙන එද්දී උසාවිය අවට දැඩි ආරක්‍ෂාව සලසා තිබිණි.
බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.එන්. අබේගුණසේකර මහත්මිය විසින් ඔවුහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටියහ.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරන්දෙණි සැකකරුවෝ රිමාන්ඞ්
පූජ්‍ය ගල්තුඩුවේ සුගුණ හිමි Tuesday, 15 November 2011 03:52 PM
මෙම අපරාධකරැවන් සදහා නීතීඥයින් පෙනී නොසිටීම අප අගය කරන අතර මෙය පූර්වාදර්ශයක් ලෙස තබා ගනිමින් කිසිදු අපරාධකරැවෙකු වෙනුවෙන් පෙනී නොසිටින ලෙස සියළුම නීතීධරයන්ගෙන් අප ගෞරවණීය ලෙස ඉල්ලා සිටින්නෙමු.
ආනන්ද Tuesday, 15 November 2011 07:12 PM
මරණ දඩුවම නැවති ඇති කළ යුතුයි
rajasinha Tuesday, 15 November 2011 07:36 PM
මේ වාගේ අපරාදකාරයනට එල්ලුම්ගහත් සිවු මැලි වැඩියි.