කරන්දෙණිය රජයේ රෝහලේ වෛද්‍ය ප‍්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කරන්දෙණිය රසායනාගාර හිමියකු සහ යුද හමුදා කපිතාන්වරයකු රහස් පොලිස් බාරයේ රඳවා ගෙන විමර්ශන මෙහෙයවන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සංගප්පුලි මහතා රහස් පොලිසියේ මිනීමරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් රෝහණ මහතාට අද අවසර දුන්නේය. කරන්දෙණියේ කේ.ඩි. රුවන් ජයසේන හා යුද හමුදා නිත්‍ය සේවයේ පළමුවැනි යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතාන් වයි.ඩි. චන්දන වික‍්‍රමසිංහ එම දෙදෙනාය. තවත් සැකකරුවන් පිරිසක් ද ඝාතනයට යොදාගත් ගිනි අවි ද සොයා ගැනීමට ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරන්දෙණිය සැකකරුවන් සී.අයි.ඩියට
රසික Tuesday, 01 November 2011 06:50 PM
ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ