කරන්දෙණියේ මාල කඩන හතේ කල්ලිය යතුරුපැදි දෙකක් හා රුපියල් පනස් දහසක මාල දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ලාල් චන්ද්‍රසිරි මහතා වැඩ බාරගත් ගමන් කළ මුල්ම කාරිය වූයේද මාල කල්ලිය ඇල්ලීමයි.
ඔවුන් වයස අවුරුදු 17-20 අතර අය බව ද පොලීසිය කියයි.
ඔවුන් හදුනාගැනීම සඳහා බලපිටි උසාවියේ සඳුදා පැවැත්වෙන පෙරට්ටුවට ඉදිරිපත් වන්නැයි මාල අහිමි වූ කතුන්ගෙන් පොලීසිය ඉල්ලීමක් ද කරයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කරන්දෙණිය මාල කල්ලිය අල්ලයි
රොහාන් Sunday, 24 March 2013 12:56 PM
පොලිස්පත්තුමනි, ජනතාවගේ උපහාරය. ඉදිරියටම යන්න.(නදී)
සිල්වා Sunday, 24 March 2013 01:05 PM
සන්තෝසයි.... (දී)
සම්පත් Sunday, 24 March 2013 01:34 PM
මිනිස්සුන්ට කරදර වෙන විදිහට හැසිරෙන්න එපා (දී)
බුද්ධි Sunday, 24 March 2013 01:55 PM
මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේවල් හොරකම් කරන අයට හොදක් වෙන්නෙ නැහැ. (නි)
ලලිත් Sunday, 24 March 2013 10:32 PM
කල්ලියටම දැන් හොදට කෑම හම්බවෙයි. ජය වේවා! (නි)
කුමාර Sunday, 24 March 2013 02:43 PM
ඇප දෙන්න එපා. අවුරුදු පහකටවත් හිරේට දාන්න. (නි)
ඉල්යාස් Sunday, 24 March 2013 02:45 PM
කෑවොත් අදින්න නැහැ. ඇන්දොත් කන්න නැහැ. ඔන්න රටේ තත්ත්වය. (නි)
කුරුවිට Sunday, 24 March 2013 02:55 PM
කෝච්චියෙ මාල කඩපු අයත් ඉන්නවද? (නි)
රසික Sunday, 24 March 2013 04:36 PM
ස්ථානාධිපතිතුමනි! ඔබට මාගේ උපහාරය. අපි කරන්දෙනියේ උත්සවයකට චේන් එකක් දාන්න බයයි.(නදී)
වීරතුංග Sunday, 24 March 2013 05:09 PM
කරන්දෙණියේ අළුත් ස්ථානාධිපතිතුමා නම් හොදයි වගේ. (නි)
හේවාවිතාරණ Sunday, 24 March 2013 05:57 PM
මෙන්න නියම පොලිස් නිලධාරීන්. මගෙන් මල් මිටක්.(නදී)
අමිල Sunday, 24 March 2013 11:57 AM
අත පය කඩන්න ඕනා මේ අයගේ.(නදී)
නිර්මල Sunday, 24 March 2013 08:08 PM
ඔන්න බලන්න ඉතින්. අතපය හතර හරියට තිබිලත් අනුන්ගේ දේ මංකොල්ල කන හැටි? මේක මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. නීතියේ වැරැද්ද. (නි)
අජිත් Sunday, 24 March 2013 12:10 PM
ලාල් චන්දුසිරි මහතාට දේශපාලන බලපෑමි නොවේවා!(නදී)
සරත් Sunday, 24 March 2013 12:19 PM
නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (දී)