IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කර්තෘ සංසදය අගවිනිසුරුගෙන් සාධාරණය ඉල්ලයි

මතබේදාත්මක ලෙස ඝාතනයට ලක්වු තරුණයෙකුගේ  මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වාර්තාකරණ කටයුතු වල නිරතවී සිටි මාධ්‍යෙව්දියා ගේ සටහන් පොත් එම අධිකරණයේ පොලිස් සැරයන් විසින් උදුරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමසීමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා කර්තෘ සංසදය අද (18) අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය .

එම සිද්ධිය මාධ්‍ය නිදහසටත්, පුවත්පත් කලාවේදීන්ට හිමි ව්‍යවස්ථානුගත අයිතිවාසිකම් හා පොදු ජනතාවගේ අවධානයට යොමුවුත් ප්‍රසිද්ධ නඩු විභාගයක් සම්බන්ධයෙන්  තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතියට සෘජුවම බාධා එල්ලවන්නාවූත් සිද්ධියක් බැවින් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි කර්තෘ සංසදය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

කර්තෘ සංසදය අගවිනිසුරුගෙන් සාධාරණය ඉල්ලයි

මහින්ද සෞදි Monday, 18 January 2016 08:49 AM

පරීක්ෂණ සංගීත පුටු තරඟයක් වෙලාද?පොලිස් කොමිසම නිහඬද? (ම)

:       0       0

සුමිත් Monday, 18 January 2016 09:33 AM

කෝ අර හැමදේටම ගිරවා වගේ කෑ ගහන ප්‍රකාශක එයා මොකද කියන්නේ (බ)

:       0       0

අංගොඩ ලාල් Monday, 18 January 2016 10:02 AM

මේ ඉල්ලීම නීතිය හා සාමය පිලිබඳ ඇමැතිවරයාටත් ඉදිරිපත් කළ යුතුයි . ඇමැතිවරයා හොරගල් අහුලමින් පොලිසිය ආරක්ෂා කිරීමට තැත් කරමින් සිටියත් මේ පිළිබඳව ක්‍රියා කිරීම ඇමැතිවරයාගේ වගකීමක් නිසා මේ ඉල්ලීම ඔහු වෙතත් යොමු කරන්න ක්‍රියා කරන්න . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site