IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කරුණානිධිගේ පඹයා කොළඹදී පුළුස්සයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ මූලිකත්වයෙන් තමිල්නාඩුවේදී පැවැත්වීමට යතියි කියන ඊළාම් සමුළුවට විරෝධය පළ කරමින් ‘ජාතික සංවිධාන එකමුතුව‘ සංවිධානය කළ උද්ඝෝෂකයන් කොළඹ තර්ස්ටන් පාරේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවස ඉදිරිපිටදී අද පැවැත්විණ. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික හෙළ උරුමය ඇතුළු ජාතික සංවිධාන කීපයක් එකතුවී මෙම උද්ගෝෂණය සිදු කළේය. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු විද්වත් පිරිසක් මෙයට එක්වූහ. කරුණානිධිගේ හා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ පඹයන් ද එහිදී පිලිස්සනි.



අදහස් (0)

කරුණානිධිගේ පඹයා කොළඹදී පුළුස්සයි

ප්‍රවීන් - මැනිලා Monday, 13 August 2012 09:31 AM

තව පඹයෙක් ඉන්නවා. පුච්චමුද? (නි)

:       0       0

ගිමාල් Sunday, 12 August 2012 07:19 PM

පුච්චලා මදි. එල්ලුවා නම් හරි. (නි)

:       0       0

ෆාතිමා Monday, 13 August 2012 10:02 AM

විකාර වැඩ

:       0       0

රොක්ස් Monday, 13 August 2012 10:17 AM

අයියෝ සල්ලි

:       0       0

ෂෙරීෆ් Sunday, 12 August 2012 08:13 PM

ඇයි තව පඹයෙක් ඉන්න බව අමතක වුණාද? (නි)

:       0       0

මහේෂ් Sunday, 12 August 2012 08:41 PM

ජාතික ව්‍යාපාරයට ජය වේවා! (නි)

:       0       0

ගිම්හානි Monday, 13 August 2012 04:55 PM

අපිට මොකද අනේ

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 08:53 PM

පිස්සු බල්ලෙක් ඇවිල්ලා අපිව කෑවොත් අපි ඌව කන්නේ නෑනේ. (නි)

:       0       0

මහින්ද Sunday, 12 August 2012 09:08 PM

විකාර වැඩ කියන්නේ ඕවට තමයි

:       0       0

දිනාල් Monday, 13 August 2012 12:02 PM

එහෙනම් ඔක්කොම හරි (දී)

:       0       0

කන්කානම Monday, 13 August 2012 12:07 PM

මගේ අස් පේනවා අඩුද මන්ද ..මට පෙන්නේ එක පඹයෙක් අපේ රටේ කෙනෙක් වගේ කියල (දී)

:       0       0

නිශ්ශංක Sunday, 12 August 2012 10:40 PM

අපරාදේ. ඔතෙන්ට දාලා ගිනි තියන්න ඕනෑ තව කෙනෙක් ඉන්නවා. (නි)

:       0       0

නදී Sunday, 12 August 2012 11:32 PM

හොද වැඩේ. එහෙම තමයි කරන්න ඕනෑ. (නි)

:       0       0

රොෂාන් Sunday, 12 August 2012 11:47 PM

අමුතුවෙන් මෙයාලව ගිනි තියන්න අවශ්‍ය නැහැ. කරන දේවල් වලට කොහොමත් ඉබේම ගිනි ගනියි. (නි)

:       0       0

ජයරත්න දේවපතිරාජ Monday, 13 August 2012 12:32 AM

නිය පොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන කල් නොසිටිය යුතුයි. (ස)

:       0       0

ගුණරත්න Monday, 13 August 2012 01:28 PM

නිශාර්ඩ්, ඔබ හරි විහිලු වැඩ මේවා (දී)

:       0       0

ඉන්දු Monday, 13 August 2012 01:17 AM

නියමයි. (නි)

:       0       0

සමරකෝන් Monday, 13 August 2012 01:26 AM

නියමයිනේ. (නි)

:       0       0

කරුණා (නිදි ) Monday, 13 August 2012 01:33 PM

අනේ ළමයිනේ වලපයයි ගොඩපයයි තියන මට මොන ඊලමක්ද? මන් මේ බලන්නේ කොටිවලිගෙක එල්ලිලා හරි ලබන පාර මහ ඇමතිකම ගන්න, දන්නවනේ අපේ ප්‍රාන්තයේ ඉන්නේ පුදුම මිනිස්සු ටිකක් කියල. මේවගේ දෙයක් නොකර මේ මිනිස්සුන්ගේ චන්ද ටික ගන්න බැහැ. (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීන Monday, 13 August 2012 01:41 PM

මෙව්ව නිකන් රට්ටු හිනස්සන විහිළු වේද අයිබෝවන් !

:       0       0

රේණු Monday, 13 August 2012 03:52 AM

බොරු වැඩ වලින් තේරුමක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

කසුන් Monday, 13 August 2012 02:04 PM

කරුණා මෙච්චර වයසට ගියද ??? (දී)

:       0       0

අනුර Sunday, 12 August 2012 02:19 PM

පඹයෝ නෙමෙයි පුළුස්සන්න තියෙන්නේ (නි)

:       0       0

නිශාන්ත Monday, 13 August 2012 04:30 AM

හූ හූ හූ හූ... (නි)

:       0       0

මාතලන් Sunday, 12 August 2012 02:27 PM

අන්න නියමයි (නි)

:       0       0

ඉනෝකා Monday, 13 August 2012 05:40 AM

ඇයි අර අපේ ඊළාම් එක්කෙනාට පඹයෙක් නැත්තෙ? (නි)

:       0       0

අමිල ගමගේ - කුවේට් සිට Sunday, 12 August 2012 03:37 PM

මේ එකමුතුව සැමදා පවතීවා..රණවිරුවන් දිනා දුන් රට රැකගැනිම අප සතුයි.. (ස)

:       0       0

ලංකා Monday, 13 August 2012 07:25 AM

දැන් ඉන්දියාව හොදටම බය වෙලා ඇති. (නි)

:       0       0

කපිල Monday, 13 August 2012 07:33 AM

මේ විරෝධතා දිගටම කරන්න ඕනෑ. නැත්තං ආණ්ඩුව ඹහේ බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ඇරිස් Sunday, 12 August 2012 04:45 PM

විරෝධතාවය අගය කළ යුතුයි. (නි)

:       0       0

ජීවන් Monday, 13 August 2012 07:55 AM

අයියෝ සල්ලි

:       0       0

යෝනුස් Sunday, 12 August 2012 05:17 PM

බොළද වැඩ. (නි)

:       0       0

නිමල් Sunday, 12 August 2012 05:33 PM

නියමයි. හැබැයි අහවලා‍ගේ එකකුත් පුච්චන්නයි තිබුණේ. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 12 August 2012 06:56 PM

ඊළම හිතින් අයින් කරන්න පුලුවන් නම් මේ ප්‍රශ්නය ඉවරයිනේ. (නි)

:       0       0

පුලස්ති Sunday, 12 August 2012 06:53 PM

තව අය නම් ඉන්නවා ඉතිං මෙහෙම පුච්චන්න. (නි)

:       0       0

නිරෝෂණ Sunday, 12 August 2012 06:58 PM

අර ලංකාවෙ පඹයාව ඇයි පිච්චුවේ නැත්තේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site