IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුරුණෑගල සැකකරු වාද්දුව පොලීසියේදී මරුට

සොරකම් සම්බන්ධයෙන් වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවකුගේ සිරුරක් මින් මද වේලාවකට පෙර පානදුර රෝහලට ගෙන එනු ලැබීය. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙකියි දැනගන්නට ඇත.



අදහස් (0)

කුරුණෑගල සැකකරු වාද්දුව පොලීසියේදී මරුට

චානක Monday, 17 June 2013 12:02 AM

අපරාධකරුවන්ගෙන් නවීන තාක්ෂණය යොදා ගනිමින් එම තතු සොයා ගන්න ආකාරය පිළිබඳව වැටහීමක් හා පුහුණුවක් අපගේ පොලිසියට නොමැතිද කියා බරපතල ප්‍රශ්නයක් ඇති කෙරෙනවා.කොටින්ම කියනවා නම් දියුනු රටවල සැකකරුවකු පොලිස් වාහනයට දමන විට පොලිස් නිලදාරියා සැකකරුගේ ඔලුව අතින් ආවරණය කරනවා හිස වාහනයේ නොවදින ලෙසට.මා සතුව මේ සඳහා වීඩියෝ කරන ලද විශාල ප්‍රමාණයක් තිබෙනවා. අද රුපවාහිනී නාලිකා 100 ගානක් තිබෙන රටේ ජනතාවට හා අවශ්‍ය වන ස්ථාන වලට දැනුවත් වීම සඳහා වැඩ සටහනක් ආරම්භ කරනවා නම්, ඉල්ලු විටෙක එම වීඩියෝ එවීමට කැමතියි. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් Sunday, 16 June 2013 08:49 AM

අර පළාත් සභා මන්ත්‍රී තුමාද දන්නේ නැහැ.(නදී)

:       0       0

දර්ශන Sunday, 16 June 2013 10:00 AM

දන්නවනේ, අගුලානේ පොලිසියේදී කොල්ලො දෙන්නට මිට වසර තුන හතරකට ඉස්සෙල්ලා මොකද උනේ කියලා. ලග ලග පොලිසිනේ එකම කරන්න ඇති. මොනවා කරත් මනුස්ස ජිවිතයක් නේ.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Monday, 17 June 2013 03:45 AM

හරියටම මැරුණ හැටි දන්නේ නැතුව මොනවත් කියන්න බැහැ.බලමු. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 16 June 2013 10:09 AM

අද පොලිස් අත් අඩංගුවට පත්වන සියයට 60 ක් පමණ පොලිස් අත්අඩංගුවේදී මැරෙනවා. නමුත් බල පුළුවන්කාර මුදල් බොහෝ ගැවසෙන වැරදිකාරයන්ට එහෙම වෙන්නෙ කලාතුරකින් (නි)

:       0       0

දිසානායක Sunday, 16 June 2013 10:21 AM

ඔව් ඔව්. හාර්ට් ඇටෑක් එකක් කියලා තමා අපිට දැනගන්න තියෙන්නේ (නි)

:       0       0

දිසානායක Sunday, 16 June 2013 10:21 AM

ඔව් ඔව් පපුවේ අමාරුව කියලා තමයි දැන ගන්න තියෙන්නේ.(නදී)

:       0       0

සංජීව Monday, 17 June 2013 10:53 AM

චානක ලංකාවේ ඉන්න අපරාධ කාරයින්ට ඔලුව හැප්පෙනවට අත තියල මදි. පශ්චාත් භාගයට කොට්ටේකුත් තියන්න ඕනේ. අනේ මේ පිස්සු කියවන්න එපා.(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 16 June 2013 10:43 AM

සැකකරුට හොඳට සලකන්න ඇති.(නදී)

:       0       0

ජයසිංහ Sunday, 16 June 2013 10:46 AM

වාස් මහතාගේ වැඩක් වෙන්න බැහැ. දැන් අත් අඩංගුවේ ඉන්න අය මැරුන ප්‍රමාණය වැඩියි.(නදී)

:       0       0

රත්න Sunday, 16 June 2013 10:48 AM

එල්ලිලාද? හාර්ට් ඇටෑක්ද? ආයුද පෙන්නන්න ගිහින්ද? පැනලා යන්න හැදුවාද? පීනලා ගිලුනාද? නැතිනම් අලුත්ම කථාවක්ද? (නදී)

:       0       0

ගමගේ Sunday, 16 June 2013 10:49 AM

"ලංකාවේ සියලු පොලිසිවල නිලධාරීන්ට දරාගත හැකි යම් විෂ වායුවක් මුදා හැර ඇති අතර එය දරා ගැනීමට අපහසු රැඳවියන් ස්ථාක කිහිපයක මියයාම කනගාටුවට කරුණකි". නිවේදනයක් හි හි හි.(නදී)

:       0       0

රන්දි Sunday, 16 June 2013 05:23 PM

එයාටත් අදික රුදිර පීඩනේ, දියවැඩියාව,හාර්ට් ඇටැක්, ඒ සේරම තියද්දීලු හොරකම් කරලා ,පොලිසියේ හිටියේ.(නදී)

:       0       0

උපාලි Sunday, 16 June 2013 06:09 PM

මං අහල තියෙනවා බළල්ලු මැරෙන්න ලං උනාම ගෙදරින් පිටවෙලා ඇතකට යනවා කියලා. එත් ඉතින් මෙච්චර ඇත ගියේ ළඟ පාත පොලෝසි නැද්ද? (නදී)

:       0       0

මහේස් ප්‍රෙමරත්න Sunday, 16 June 2013 12:08 PM

‍හොරු ගැන නම් කවර කතාද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site