(දයාරත්න ඇඹෝගම)
කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකයකු දැරියන් හය දෙනකු අපයෝජනය කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
ළමා ආරක්ෂක අධිකාරිය සිදුකර ඇති පැමිණිල්ලකට අනුව සැකකාර ක්‍රීඩා උපදේශකවරයා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණයක් අරඹා ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
මෙම පාසලේ ක්‍රීඩා උපදේශකවරයා වයස අවුරැදු 14 හා 16 හැවිරිදි වියේ දැරියන් හය දෙනකු අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂක අධිකාරිය කැකිරාව පොලිසියට සිදුකළ පැමිණිලක් මත පොලිසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා උපදේසකගෙන් දැරියන්ට යස පාඩමක්
Senarath Wednesday, 02 November 2022 12:12 PM
අඩුම තරමේ මේ දැරිවියන්ගේ දෙමවුපියන්වත් පාසලට ඇවිත් සොයා බලන්නේ නැතිද?මේ වයසේ දරුවෝ පාසල් වේලාවෙන් පසුව නවතිනවා නම් ගුරුවරියක් ඒ දරුවන් සමඟ සිටිය යුතුයි