IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ක්‍රිඩා ඇමැති සීඅයිඩියට යයි

(ඉන්දිකා රාමනායක)

තමන්ට එල්ල ව ඇති  ජීවිත තර්ජන ඇතුලු  ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය  ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්   ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  අද (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඊයේ පෙරවරු  11.00 ට  පමණ අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ  ලියකියවිල රැසක්   සහිතව  මෙම පැමිණිල්ල බාර දුන් බව    පොලිස් ආරංචි මාර්ග පවසයි.
පැමිණිල්ල ඉදිරිපත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවෙන පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්  කළ විමසුමකදි   ක්‍රිකට් සම්බන්ධයෙන් හා තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට    පැමිණි බවත්, ඉදිරියේ දී ඒවා මාධ්‍ය වෙත දැනුම් දෙන බවට ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

ක්‍රිඩා ඇමැති සීඅයිඩියට යයි

Hafeel Monday, 13 November 2023 02:10 PM

කොහොම හරි මෙයාත් 134 න් එක්කෙනෙක්. දැන් තේරනවාද මේ ජනාධිපති ඔයාලාව පාවිච්චි කලේ නැවට ගොඩ වෙනකම් පමණයි. එතැනින් එහා පැරදිච්චි සාගලයි, වජිරයි තමයි නටන්නේ. ඔයාලා 69 ලක්ෂය රැවැට්ටුවා නේද? දැන් ඒ සාපය තමයි මේකත්...

:       1       19

Asanga Monday, 13 November 2023 03:40 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් මහා නාටකයේ තවත් රසබර කොටසක්...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site