IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ

”ලංසු තැබීමේදී ලංකා තේ මණ්ඩලය හිටියේ අනෙක් අයට වඩා පහළින්. ඒත් අප මුදල් ගැනම බැලූවේ නෑ. අපි බැලූවේ රටක් හැටියට ලංකාවේ තේ විකිණීමට මෙය හොඳ අවස්ථාවක් කරගන්නයි. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළාම ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා”

කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ විදෙස් අනුග‍්‍රාහකත්වය ප‍්‍රකාශයට පත්කරමින්



අදහස් (0)

කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ

ලොවෙන් එකෙක් Saturday, 15 June 2013 04:33 PM

ඇමතිතුමාට ජය වේවා !!!! (නි)

:       0       0

දම් Saturday, 15 June 2013 05:13 PM

අපිද පාරම්පරිකව තේ වවන , ක්‍රිකට් ගහන, බලන සාමාන්‍ය මිනිස්සු වෙමු. මේ වැඩෙන් අපේ තේ වලට හොද වෙළදපලක්,නාමයක් ගන්නේ පුළුවන් යැයි සිතමි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 June 2013 02:56 PM

මේකෙන් ක්‍රිකට් මණ්ඩලයට වෙන පාඩුව ගැන ඇමති තුමාට අවබෝධයක් නැතුව ඇති. (අ)

:       0       0

ලලිත් Sunday, 16 June 2013 06:05 PM

මම පසුගිය වසර දෙකක කාලයේ යුරෝපයේ රටවල් කීපයක සිටියා. නමුත් කිසි සුපර් මාර්කට් එකක අපේ තේ දකින්න නැහැ. තියන තරමක් ඉන්දියාවේ, කෙන්යාවේ තේ. මම හිතාගන හිටියේ යුරෝපයේ තියෙන්නේ ලංකාවේ තේ කියල. සමහර හෝටල් වල නම් ඩෙල්මා තේ දැක්ක. අපිට මේ වගේ හොඳ ප්‍රචාරණයක් ලැබුනොත් යලි අපටත් මෙම වෙළඳපොල අල්ලන්න පුළුවනි. හැබැයි අර ඉන්දියාවේ, කෙන්යාවේ අයගේ මුදලට සරිලන මුදලකට දෙන්න පුලුවනිද දන්නේ නැහැ අද ලංකාවේ නිෂ්පාදන වියදම් අනුව මිල නියම කලොත්?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site