IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි

ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ලුආනාගේ නොහොබිනා හැසිරීම නිසා යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ඇයට පිහිනුම් ඉසව් අහිමි වී ඇතැයි ද පැවැසෙයි.

පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති ලරිස්සා ෂේරර් පවසා ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි, ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කළ බවත් එම සිදුවීම සැලකිල්ලට ගනිමින් ඇය ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කළ බවත්ය.



අදහස් (5)

ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි

Dasun Thursday, 08 August 2024 04:38 PM

අයියෝ පැරගුවේනේ ඉපදෙන්න තිබුණේ...

:       0       0

Dasa P Thursday, 08 August 2024 06:08 PM

වේලාවට ඔලිම්පික් වල ක්‍රිකට් නැත්තේ

:       0       0

NASAR Friday, 09 August 2024 04:19 AM

පව් කියලා හිතෙනවා දැක්කාම

:       0       1

Lalla Friday, 09 August 2024 01:13 PM

ෂම්මිගේ ක්‍රිකට් කණ්ඩායම වගේමයි...

:       0       5

Gamma Friday, 09 August 2024 06:46 PM

ඔලිම්පික් ගම්මානයෙන් එළියට දැමීමට... ප්‍රංශයෙන් පිටුවහල් කරලා නෑනේ...job එකක් කරගෙන ඉන්න තියෙන්නේ... ප්‍රංශයෙන් පිටිවහල් කරනවා නම් දඬුවමක් හැටියට ලංකාවට එවන්න තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site