වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අද (27) පස්වරුවේ බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන්ගේ ගුටු බැට හුවමාරුවක් හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදුවී තිබේ.
තරග අත්හිටුවන විට ලකුණු 6 - 5 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණේ පසුවිය.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කී‍්‍රඩකයන්ගේ ගැටුමකින් කිංග්ස්වුඞ් - ශා. අන්තෝනි තරගය නවතී
අමිල Friday, 28 June 2013 11:27 AM
අපි වගේ එල්ලේ ගැහුවා නම් ඉවරනේ. (නි)
ඩිස්ප Friday, 28 June 2013 07:22 AM
අන්තෝනිලා තමා පටන් ගත්තේ. අපි නෙමේ (අ)