IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැරට් ගැන සුබ කතාවක්

(අංජුල මහික වීරරත්න)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය, බෝපත්තලාවේ හා මැණික්පාලම ගොවිපොළවල  කැරට්, ගෝවා  සහ රාබු වගා මේ වනවිට ඉතාමත් සරුවට වැවී ඇති බව එම මණ්ඩලයේ  නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල  ඉඩම්වල එළවළු වගා කරන ලෙස කෘෂිකර්ම  අමාත්‍යවරයා දී තිබු උපදෙස් අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නුවරඑළිය බෝපත්තලාව හා මැණික්පාලම ගොවිපොළවල අක්කර 25ක කැරට් හා ගෝවා වගා කර තිබේ.

ඒ අනුව මේ ගොවිපොළ දෙකෙන් ලැබුණ ඉහළ අස්වැන්න නෙලමින් සිටින බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.



අදහස් (1)

කැරට් ගැන සුබ කතාවක්

චන්දන Tuesday, 23 January 2024 09:21 PM

දැං මහත්තයෝ ඔය අස්වැන්න ඇතිද ලංකාවටම බෙදලා අඩු ගානේ කිලෝව 400ට වත්බස්සන්න. නිකං සුරංගනා කතා කියවන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site