IMG-LOGO

කැරට් කාලා ඉවරයි

නුවරඑළියේ කැරට් කිලෝවේ මිල අද රුපියල් 195කි. සෙසු එළවළු වර්ගයන්හි කිලෝවක මිල රුපියල් 100 ක් පමණ විය.



අදහස් (0)

කැරට් කාලා ඉවරයි

පද්මි Thursday, 15 November 2012 11:27 AM

අම්මෝ යූරෝ 1.20 ක් විතර . ‍මෙහෙත් සත 50 යි (ස)

:       0       0

සිරිපාල Thursday, 15 November 2012 11:49 AM

පොහොර සහනාධාර දුන්නත් අඩුවට එලවලු ටිකක් ගන්න නැති එකේ පොහොර සහනාදාර කපලා දාලා පඩි වෑඩි කරානම් හරි... (ස)

:       0       0

බෝගහගේ Thursday, 15 November 2012 12:03 PM

අපි වගේ පොඩි මිනිස්සුන්ට තමයි ඔක්කොම ප්‍රශ්න. ඒත් ඉතිං මොනවා කරන්නද? (නි)

:       0       0

සුගන්ධී Wednesday, 14 November 2012 10:01 PM

අනේ ඉතින් අපිට කන්න පුලුවන් දේවල් තව තියෙනවනේ. කැරට්ම කන්ඩ ඕනැයැ? වට්ටක්කා හොදයිනේ. (නි)

:       0       0

හේරත් Wednesday, 14 November 2012 10:08 PM

අනේ නිකං ඉන්නකෝ (ස)

:       0       0

අනිල් Wednesday, 14 November 2012 04:05 PM

කැරට් නම් ඉතින් මොනවද නේ ද මෙයා (ස)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 03:49 PM

ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ කාලා මැරෙනවද? අකාලේ මැරෙනවද? (නි)

:       0       0

සුජීව Wednesday, 14 November 2012 03:54 PM

අපි තව බලමු ක්‍රිකට් මැච්. තව බලමු හින්දි චිත්‍රපටි. ලොකු ‍ලොකු බැංකු වලින් තව ගනිමු ණය... (නි)

:       0       0

තු ශර Thursday, 15 November 2012 12:39 PM

අයියෝ කැරට්

:       0       0

මනුජ Wednesday, 14 November 2012 11:25 PM

අර පිරිමැස්ම පුරුදු වෙන්න. දවසකට කැරට් පොඩි කැල්ලක් කන්න. එතකොට කිලෝ එක ඇති මාසෙකට. (නි)

:       0       0

දිලිප් Wednesday, 14 November 2012 04:15 PM

බජට් එකේදී ලෝබ නැතුව බෙදපු නිසා කැරට් හිගයක් ඇතිවී ඇත. (නි)

:       0       0

මහීන්ද්‍ර Wednesday, 14 November 2012 04:17 PM

අපි හැමදාම කන්නේ කැරට් තමයි (ස)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 04:05 PM

කට්ටිය අපිට දෙන්නෙත්, පෙන්නන්නෙත්, කවන්නෙත් කැරට් තමයි (ස)

:       0       0

වසන්ත Wednesday, 14 November 2012 04:24 PM

පැටවුම් කුළීත් සමග 200ක්ම වෙයි. (නි)

:       0       0

නසාර් Thursday, 15 November 2012 01:07 PM

කැරට් 18 ගණන් අඩුයි (ස)

:       0       0

කුරුවිට Thursday, 15 November 2012 12:58 AM

කැරට් 22 නම් අඩු ගාණට තිබුණා මේ කැරට් 24 . ඒකයි ගණන් (ස)

:       0       0

අරුණ Wednesday, 14 November 2012 04:23 PM

කැරට් වෙනුවට වෙනත් ආදර්ශයක් විදියට රතුපාට දිගටි බතල කමු. ‍කොහොමද මගේ අදහස? (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 04:46 PM

කැරට් කිලෝ දෙකක් මාසෙකට කෑවහම තව කීයද ඉතුරු වෙන්නේ 2500න්? (නි)

:       0       0

රොහාන් Thursday, 15 November 2012 01:59 AM

ආශ්චර්යවත් නිදහස් ශ්‍රී ලංකාව....... (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 14 November 2012 04:39 PM

අපේ අයට ඇයවැයෙන් ලැබුණෙත් ඔය කැරට් ටික තමා. ඒවාත් ගණන් ගියානම් අපි කාට කියන්නද? (නි)

:       0       0

ජනිත් Thursday, 15 November 2012 04:13 AM

දිලිප්, ඔයාට නම් තියෙන්නේ එසේ මෙසේ මොළයක් නෙමෙයි. (නි)

:       0       0

සංජීව Thursday, 15 November 2012 01:51 PM

කැරට් මිල වැඩි වීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)

:       0       0

ජයන්ත Thursday, 15 November 2012 06:49 AM

ලන්ඩන් වලත් කෑම ගාන අඩුයි ලංකාවට වඩා. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 05:51 PM

තව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 08:04 AM

මොකද ඔයාලට වෙලා තියෙන්නේ, කැරට් සුකෝපබෝගී කෑමක්...අපිට කන්න හොඳ නෑ කියලා මතක නැද්ද ? (ස)

:       0       0

චන්දන Wednesday, 14 November 2012 06:30 PM

වැස්සට වෙච්චි පාඩුව මකාගන්න නම් වගාකරුවන්ට රුපියල් 500ටවත් විකුණන්න වෙයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 14 November 2012 06:18 PM

කැරට් කන්නේ හාවොනේ. (නි)

:       0       0

උදේනි Wednesday, 14 November 2012 06:20 PM

කැරට් 22 රත්තරන් මිළ නගිනකොට කැරට් වල මිළ වැඩිවෙන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

වරුණ Thursday, 15 November 2012 09:01 AM

රු. 1500 ක් වැඩි කරානේ . ඒකෙන් කන්න (ස)

:       0       0

බමුණුගම Thursday, 15 November 2012 09:28 AM

‍ටික දවසකට කැරට් කෑම නවත්නක්ක , එවිට මිල නිකම්ම පහළ බසීවි (ස)

:       0       0

අමිල Wednesday, 14 November 2012 07:13 PM

කැරට් වෙනුවට වට්ටක්කා කන්න. (නි)

:       0       0

අසන්ග Wednesday, 14 November 2012 07:24 PM

කැනඩාවෙත් කිලෝවක් සීයයි. ලංකාවට මොනවා වෙනවද මන්දා? (නි)

:       0       0

චන්දිම Wednesday, 14 November 2012 07:39 PM

අනේ ඉතින් අපි දැන් මොනවද කන්නෙ? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 November 2012 07:59 PM

කෑරට් වෙනුවට ආදේශකයක් හොයා ගනිමු. සමහරවිට නියඟලා වගේ එකක්. (නි)

:       0       0

පද්මි Friday, 16 November 2012 12:07 AM

කැරට් ජූස් බිවුවහම ලස්සන වෙනවා. (නි)

:       0       0

බන්ඩාර Thursday, 15 November 2012 11:28 AM

මේක කැරට් ත්‍රස්තවාදය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 458 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site