රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ තෙවැනි තරගය ලෙසින් පැවති ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම සහ පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 26 ක ජයක් ලබාගැනීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.
කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායමේ ෆරාස් අලි ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.
කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී 161
(ෆරාස් අලි නොදැවී 68, නබීල් කලීඞ් 24, රමීස් අසීස් 22, ජිෆ්රි ඈෂ්මෝර් 40/2)
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී 135
(බ්‍රෙන්ඩන් මැකලන් 45, ජේම්ස් මැක්නීල් 40, මිර්සා ජමීල් 25/2)
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරච්චි විශ්ව විද්‍යාලයට ලකුණු 26 ක ජයක්