IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කරච්චි ගුවන් ගමන් අරඹයි

පාකිස්තානයේ කරච්චි ගුවන්තොටට ගිය සඳුදා (09) තාලිබාන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව අද උදේ 9.46ට කටුනායක සිට ප්‍රථම වරට එයාර් ලංකා ගුවන් යානයක් පිටත්ව ගියේය.

ඒ 330 එම ගුවන් බසයේ කාර්ය මණ්ඩලයද සමඟ මගීහු 207 දෙනෙක් සිටියහ.

මගීන් 213 දෙනකු සමඟ පස්වරු පහට කරච්චියෙන් එම යානය කටුනායක බලා පිටත් වීමට නියමිතය.

 



අදහස් (0)

කරච්චි ගුවන් ගමන් අරඹයි

දිලූ Wednesday, 11 June 2014 11:40 AM

සුබ ගමන්. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 01:22 PM

දවසක් දෙකක් බලල ගුවන් ගමන් පටන් ගත්ත නම් නේද හොඳ. දෙවෙනි පාරටත් ත්‍රස්තයෝ පහර දුන්න එකේ පොඩ්ඩක් යානාවෙත් මගීන්ගේත් ආරක්ෂාව ගැන හිතන්න තිබ්බා. (ස)

:       0       0

අසිත් Wednesday, 11 June 2014 03:46 PM

අපිට ගහපු ගැහිලි මතක් වෙද්දී මේක මොකද්ද කියලත් හිතෙනවා (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 11 June 2014 04:38 PM

ආරක්ෂාව තහවුරු වනතෙක් ගුවන් ගමන් නැවැත්විය යුතුයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 11 June 2014 05:22 PM

කටාර්, එමිරේට්ස් වැනි ගුවන් සේවා ආයතන අපේ රටේ ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළ වෙලාවේ මාස ගණනාවක් යනතුරුම ගුවන් වාර අවලංගු කළා.මේ සිදුවීමේදී එම ආයතන ප්‍රමාදවීම් කිහිපයක් හැරෙන්න, ගුවන් යානා කරච්චි ගුවන් තොටුපලට ඒම නැවැත්තුවේ නැහැ. (නි)

:       0       0

ලසන්ත Wednesday, 11 June 2014 05:26 PM

මේ සිදුවීම කෙසේවෙතත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔය රටට යවන එක නම් නැවතිය යුතුයි. 1996 දී අපිට කළ උපකාර සළකා පාකිස්තානයට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යවා වුණ දේ මතකනේ.... (නි)

:       0       0

ජනිත් Wednesday, 11 June 2014 05:27 PM

කරච්චි නොගොස් පාකිස්තානයේ වෙනත් ගුවන් තොටුපලකට ගියා නම් හොඳයි, පවතින තත්ත්වය අනුව (නි)

:       0       0

හෂාන් Wednesday, 11 June 2014 05:32 PM

මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

මහේන් Wednesday, 11 June 2014 05:38 PM

ගයාන් කියන්නේ ඇත්ත තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site