එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය මහතාගේ ගම්පහ පල්ලිය පාරේ කාර්යාලයේ ගේට්ටුව කඩා දමා ඇතැයි ගම්පහ පොලිසියට පැමිණිලි කර ඇත.සුදුවෑන් රියකින් ආ බව කියන මේ පිරිස දමාගිය බව කියන පෙට්රල් බඳුනක්ද සොයාගෙන ඇත.මෙම කි‍්‍රයාව පිටුපස සිටින්නේ කව්රුදැයි දන්නා බවත් හෙළි කිරීම ලැජ්ජා සහගත බවත් තමාට ඇති ජනතා කැමැත්ත නුරුස්සනා පිරිසක් පිටුපස සිටින බව පෙනේ යැයිද ඔහු කීවේය. කරු ජයසූරිය මහතා එහි නොසිටි බව දැන ගන්නට ඇත.
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරුගේ කන්තෝරුවට මැර ප‍්‍රහාරයක්
දීපා Wednesday, 11 January 2012 12:47 PM
අනේ අපේ අසරණ කරූ
පියල් Tuesday, 10 January 2012 09:03 PM
ජනතාව ඔබ සමගයි. කරු ඔබට ජයවේවා