සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) ආරම්භ වූ තුන්දින පෙරහුරු තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම දිනය අවසන තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 376 ක් ලබා සිටියේය. සභාපතිගේ පිල වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබාගත් චාමර සිල්වා (163) සහ තිළිණ කණ්ඩම්බි එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඇන්ජලෝ පෙරේරා (නොදැවී 61) සහ කෞෂාල් ලොකුආරච්චි (නොදැවී 22) පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 5 ට 376 යි