සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (17 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය. පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 308 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම දෙවැනි දිනය අවසානයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවෙන් තම ඉනිම නතර කළ අතර ලකුණු 134 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්තේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අද දිවා ආහාරය වන විටත් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 72 ක් ඈතින් සිටියේය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කි‍්‍රකට් සභාපතිගේ පිල අමාරුවේ