ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් විකාශන අයිතිය ටෙන්ඩර් කැදවීමකින් තොරව ඉදිරි වර්ෂ 07 සදහා ‘ටෙන්ස්පෝට්ස්’ ආයතන වෙත ලබා දීම සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා විසින් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විකාශන අයිතිය කලින් ඇති කර ගත් ගිවිසුමේ කොන්දේසි වලට අනුව ඉදිරි වර්ෂ 7ක් සදහා ‘ටෙන්ස්පෝට්ස්’ ආයතනය සදහා ලබා දීමට ශි‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහතා කි‍්‍රඩා අමාත්‍යන්ශයෙන් ඉල්ලා සිටි නමුත් ඒ පිලිබදව නීතිපතිතුමාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ගනුදෙනුව වහාම නතර කර විවෘත ටෙන්ඩර් පටිපාටියකට අනුව කටයුතු කරන ලෙස කි‍්‍රඩා අමාත්‍ය, මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වා තිබේ යැයිද අමාත්‍යංශ නිවේදනයේ සටහන් වේ.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කි‍්‍රකට් විකාශන අයිතියට ටෙන්ඩර් කැදවන්නැයි නියෝග
රාමදා Friday, 08 February 2013 01:54 AM
විදේශ වල සිටින අපි බලන්නේ කොහොමද? ඉක්මන් කරන්න.(නදී)
සඳුන් Thursday, 07 February 2013 02:49 PM
වංචාකාරී වැඩ කොයිතරම් තියෙනවද මේ රටේ ????
සම්පත් Thursday, 07 February 2013 03:25 PM
ක්‍රියාවෙන් පෙන්වන්න .(ස)
අශාන් Thursday, 07 February 2013 04:38 PM
ඒ මොකටද, ඕක එක චැනල් එකක් තියා ගත්තානම් ඉවරයිනේ බලන අපිටත් කරදරයක් නැහැ (දී)
දානා Thursday, 07 February 2013 08:55 PM
පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
නිහාල් Thursday, 07 February 2013 11:21 PM
කියලා වැඩක් නැහැ. (නි)