IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රිකටි පොල්ලෙන් ගසා දරුවකු මරූ පාලිකාව රිමාන්ඩ්

(වසන්ත චන්ද්‍රපාල)

කල්මුණේ ප්‍රදේශයේ පිහිටි පරිවාස සහ ළමා ආරක්ෂක නිවාසයේ රඳවා සිටි 15 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී මරා දමා තිබු සිද්ධියට සැකපිට අත් අඩංගුවට එහි පාලිකාව ලබන 18 දක්වා රිමාන්ඩ් කරන්නැයි කල්මුනේ මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදින් මහතා නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම ළමා නිවාසයේ පාලිකාව වන ප්‍රින්ස් පිලේන්ද්‍රන් යන කාන්තාවයි.

කෝවිලක පහන් දෙකක් හොරකමක් කිරිම සම්බන්ධයෙන් මඩකලපුව කොකුවිල් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම දරුවා කල්මුණේ ප්‍රදේශයේ පිහිටි පරිවාස සහ ළමා ආරක්ෂක නිවාසයේ සිටියදි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑමට සිදුවිය.

 



අදහස් (0)

ක්‍රිකටි පොල්ලෙන් ගසා දරුවකු මරූ පාලිකාව රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site