ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා පසුගිය 3 වැනිදා පැවැති නිලවරණය (2012-13) එම ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පැවත්වා තිබෙන බැවින් ඒ පිළිබඳ ව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එහිදී විනිසුරු කමිටුවට තරග කිරීමට සූදානම්ව සිටි හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඊයේ (07) විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සිය සාමාජික රටවලට උපදෙස්දී තිබුණේ නිලවරණ පැවැත්වීමේදී දේශපාලන බලපෑම් වලින් තොරව පැවැත්වීමට වගබලාගතයුතු බවය.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්රිකට් නිලවරණය නීතිවිරෝධි බවට ක‍්‍රිකට් සභාවට හෂාන්ගෙන් පැමිණිල්ලක්