IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම  ප්‍රශ්නය දේශපාලනයට ඈඳා ගන්න එපා යැයි ඉල්ලා සිටින බව කී විජේසේකර මහතා ඒ ගැන කනගාටුවට පත් වෙන බව සඳහන් කළේය

විපක්ෂය මෙන්ම  ආණ්ඩුවත් එකතු විය යුත්තේ  අයිසීසී තහනම ඉවත් කර ගැනීම සඳහා යැයි කී අමාත්‍යවරයා ජනපති ඇමති  කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බවයි.ක්‍රිකට්  තහනම ඉවත් කර ගැනීම සඳහා  පාර්ලිමේන්තුව ම එක් විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

 



අදහස් (4)

ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න

ravin Friday, 17 November 2023 10:57 AM

ඔය මොල ටික එකතු වුණොත් වංචාව වැළැක්වීම කෙසේවෙතත් වැඩිවීම අනිවාර්යයි...

:       0       8

sam Friday, 17 November 2023 02:42 PM

ඊට ඉස්සෙල්ලා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බෝන් අගේන් හොරු ටික එළෙව්වොත් නේද හොඳ...?

:       0       4

Kumara Friday, 17 November 2023 07:38 PM

අපිට ක්‍රිකට් එපා...

:       0       3

කරු Saturday, 18 November 2023 11:13 AM

එල්ලේ වගේ සෙල්ලමක් හොඳයි. ජාත්‍යන්තරයට, මාධ්‍යයට, පාර්ලිමේන්තුවට, රසිකයින්ට ප්‍රශ්න නැහැ. ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මුදල් නැහැ... ප්‍රසිද්ධිය නැහැ. සම්පූර්ණයෙන් ශ්‍රී ලාංකිකයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site