(යොහාන් භාසුර)
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම් මහතා ඇතුළත් කර තිබේ.
ඒ අනුව උපුල් තරංග (සභාපති), ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන මහත්වරු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත්කිරීමට ජාතික ක්‍රීඩාවේ අනුමැතිය හිමිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් තේරීම් කමිටුවට ඉන්දික ද සේරම් එයි
බටගොඩ දොන් සිමන් Tuesday, 12 December 2023 12:47 AM
“ප්‍රබල පිතිකරු"… ඉන්දික ද සේරම් ගේ ප්‍රබල මොකක්ද කියලා මට හිතාගන්න අපහසුයි. බැලූ බැල්මට මේ ඉන්නේ දක්ෂ සහ දුරදර්ශි තේරීම් කමිටුවක් නෙමෙයි - අහවල් කට්ටියගේ පපට්ල සෙට් එකක්. අනේ මන්ද…
ප්‍රසන්න බංඩාර Tuesday, 12 December 2023 05:34 AM
හොඳ ක්‍රීඩකයෙක් .තේරීම් කවිටුවල අසාධාරණයට ලක්වුණා ක්‍රීඩකයෙක් .තව ජීවන්ත කුලතුංග ,සජීව වීරකෝන් ,මලින්ද පුෂ්පකුමාර ,රුවින් පීරිස් වගේ ගොඩක් ඉන්නවා
Bamunuarachchi Tuesday, 12 December 2023 07:26 AM
බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්. Tom and Jerry කතාවල වගේ මීයෝ බළල්ලු නටවයිද දන්නේ නැහැ. අපිනම් මේවා දැකලා පන පලයන් පෙරේදා කියලා බලන් ඉන්නවා.