IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මිට ඒ 9ක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න (17) මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ  විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් සහිතව සමත් වී ඇත.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වන්නීය.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසද ඇය කටයුතු කරයි.



අදහස් (3)

ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මිට ඒ 9ක්

ganegoda Friday, 25 November 2022 10:26 PM

අති විශිෂ්ටයි. සුබ පැතුම් !!

:       0       31

Nalin Saturday, 26 November 2022 06:56 AM

Wish you all the best duwa....

:       0       29

Chandana Monday, 28 November 2022 09:59 AM

උතුම් දයාබර දුවේ, ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා, දෙවි පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site