(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උසස් නිළධාරියෙක් පැවසීය.
ශ්‍රීලංකා සංචිතයේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන්ට කොරෝනා
Silva Tuesday, 05 July 2022 09:54 AM
දුනිත් වෙල්ලගේට අවස්ථාව