ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු අනූෂ සමරනායකගේ හා සහායක පන්දු යවන්නකු වන ගයාන් විශ්වජිත් ගේ වැඩ තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් මුදලට තරග පාවාදීමට පෙළඹවීමට උත්සාහ කළැයි ඔවුන් දෙදෙනා පැමිණිල්ලක් කර තිබූ අතර සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එෆ්සීඅයිඩියට දන්වා ඇත.
මෙම තහනමත් සමග මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් වන තෙක් අනූෂ සමරනායකට හා ගයාන් විශ්වජිත්ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැක.
සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ගයාන් විශ්වජිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයකු නොවන බවත් ඔහු පුහුණුවීම්වලට තාවකාලිකව සම්බන්ධවී දෛනික වැටුප් ලබන අයෙකි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් ආයතනයේ දෙන්නෙක් අවුට්
ද සිල්වා Monday, 18 January 2016 11:55 AM
දැන් මට තේරෙනවා ලංකාවේ ක්‍රිකට් එකවරම කඩාවැටුන හේතුව ? (ම)
අමල් Monday, 18 January 2016 12:26 PM
මේක ඇත්තනම් මේ මිනිසුන්ට දෙන දඩුවම මොකක්ද ?මේ වෙලාවේ කුසල්ට හැමකෙනාගේම උදව් හම්බවෙන්න ඕනි මෝහතක්.කුසල් හරි නං ඉක්මනටම මේක විසදේවි ප්‍රාර්ථනා කරමු (බ)
මහින්ද සෞදි Monday, 18 January 2016 12:36 PM
ලිඳෙන් වතුර බීල ගඟට, ආවඩන කට්ටිය,මුදලට ඕනෑම ජරා වැඩ කරන කව්රු උනත් හෙලා දකිමි.(කෞ)
රාධා Monday, 18 January 2016 10:59 PM
තරඟ වලටත් ඔට්ටු අල්ලන්න කියලාද? (නි)
ටෙනිසන් Tuesday, 19 January 2016 12:16 AM
හොඳ සාකච්ඡාවක්. (නි)
සෑම් Monday, 18 January 2016 02:34 PM
අනුෂ සාමරනායකයා කරපු හොරකම් අපි දන්නවා (බ)