IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කි‍්‍රකට් ආයතනයේ කී‍්‍රඩාංගණ ආරක්‍ෂක හමුදාවන්ට පවරයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හිමි ක‍්‍රීඩාංගණ තුනක් ඊයේ (1 වැනිදා) ආරක්‍ෂක හමුදාවලට පවරා දී තිබේ. ඒ අනුව පල්ලේකැළේ ක‍්‍රීඩාංගණය නාවික හමුදාවට ද, සූරියවැව ක‍්‍රීඩාංගණය යුද හමුදාවටද, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ගුවන් හමුදාවටද පවරා දී ඇත. මෙම කී‍්‍රඩාංගණ ආරක්‍ෂක හමුදාවන්ට පැවරීමට හේතුව අමාත්‍යංශයකින් ලැබුණු නියෝගයක් බව වාර්තා වේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ මට්ටමේ පරිපාලන නිලධාරියකු පවසා සිටියේ මෙම කී‍්‍රඩාංගණ තුන ආරක්‍ෂක හමුදාවන්ට පවරා ඇත්තේ ආරක්‍ෂක සහ නඩත්තු කටයුතු සඳහා පමණක් බවත් ඒවායේ පැවැත්වෙන කි‍්‍රකට් තරග සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත්ය.



අදහස් (0)

කි‍්‍රකට් ආයතනයේ කී‍්‍රඩාංගණ ආරක්‍ෂක හමුදාවන්ට පවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්




වැලිමඩත් පක්ෂ විපක්ෂ සමානවෙයි
2025 මැයි මස 07 145 0

බදුල්ල වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය. ජාතික ජනබලවේගය ලබාගත් ආසන ගණන 22කි.




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 848 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 210 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site