කි‍්‍රකට් ඇතුරු කමිටුව විසුරුවා හැරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පියවර ගත්තේය. ක‍්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හැරීමෙන් පසු නිලවරණය පවත්වන තෙක් මෙරට ක‍්‍රිකට් පරිපාලන කටයුතු පවත්වා ගෙන යාමේ නිසි බලධාරියා ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනවිරත්න මහතා පත් කර තිබේ. අද විසුරුවා හරින ලද කි‍්‍රකට් ඇතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතාත් එහි සෙසු සාමාජිකයන් ලෙස ප‍්‍රකාශ් ෂාෆ්ටර් (ලේකම්), නිමල් පෙරේරා (භාණ්ඩාගාරික) හා සිදත් වෙත්තමුණි යන මහත්වරු කටයුතු කළහ. වත්මන් ක‍්‍රිකට් අතුරු කමිටුව පත් කරන විට තමා එය මාස හයකට පමණක් සීමා කරන බවට දුන් ප‍්‍රතිඥාව ක‍්‍රියාවට නංවමින් විසුරුවා හැරීමට ඇමතිවරයා කටයුතු කර තිබේ. නිලවරණය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක‍්‍රිකට් අතුරු කමිටුව විසිරුවයි