IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කිරිඇල්ල සභා නායක : ගයන්ත සංවිධායක

වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ආණුඩු පක්ෂයේ සංවිධායක ලෙසද පත් කරනු ලැබ සිටිති.

කිරිඇල්ල මහතා වසර විසි හතක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙකි.

 



අදහස් (0)

කිරිඇල්ල සභා නායක : ගයන්ත සංවිධායක

කලණි Saturday, 17 January 2015 03:34 AM

රනිල් මහත්තයා යහළුවන්ට හරි සැලකිලි නේද ? (නදී)

:       0       0

යහපාල Saturday, 17 January 2015 03:55 AM

දැන් මේ එකම නම් ඇහිලා ඇහිලා එපාවෙලා.එකම කට්ටිය දෙපැත්තට පැන පැන ඉන්නවා දැකලා එපාවෙලා. දැන් මේ රටට ඕනෑ සැබෑ වෙනසක්. හොඳ ශක්තිමත් නැවුම් අදහස් පිරි බුද්ධිමත් තරුණ කණ්ඩායමක්. මේ දෙපැත්තේම ඉන්න කට්ටිය ඉවත්වෙලා තරුණයෝ කණ්ඩායම් වලට අවස්ථාව දෙන්න ඕනෑ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 January 2015 04:00 AM

කලින් සිටි එක්කෙනා නම් හොඳයි. ඔයාටත් එහෙම කරන්න පුලුවන්ද කියලා බලමුකෝ (නි)

:       0       0

රුවන් Saturday, 17 January 2015 01:19 PM

ඕන කෙනෙක්ට ඔය වැඩේ කරතහැකි නේද කිරි ඇල්ල. (අ)

:       0       0

කසුන් Saturday, 17 January 2015 07:49 AM

ඕන කෙනෙක්ට පුළුවන් ඔය වැඩේ කරන්න. නැද්ද ගරු ඇමතිතුමෝ? (නදී)

:       0       0

ජගත්. මිලානෝ Friday, 16 January 2015 04:32 PM

ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවේ සභා නායක වෙන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site