නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ද පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි සිරිකොත ආරංචි කියයි.
දින සියයයේ ආණ්ඩුවේ ද ඔවුහු එම පදවි දැරූහ.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිඇල්ල සභානායක : ගයන්ත ආණ්ඩු පක්ෂ සංවිධායක
සංදීප Tuesday, 25 August 2015 02:38 AM
එජාපයේ දිගින් දිගටම මැතිවරණ පොරොන්දුවක් වූ 20 ට අඩු ඇමති මණ්ඩලයක් පත්වීම තමයි අප කාගේත් පැතුම. (ම)
ධම්ම Tuesday, 25 August 2015 05:37 AM
මී කඩන්නේ අත ලෙවකන්න නොවෙයි. පැණි බේරෙන වද කන්න කවුරුත් ආසයි. ඒ නිසා ඇමතිකම් විස්ස අපව ගොනාට ඇන්දවීමක් පමණයි. (බ)
චමුදිත Tuesday, 25 August 2015 05:45 AM
පාර්ලිමේන්තුවේ බහුතරය එජාපයට ලැබුණාහම 20 ට අඩු කරනවා කිව්වනේ. රාජ්‍ය 10 කුයි රාජ්‍ය නොවන 10 කුයි හොදටම ඇති. අපි වගේ දුප්පත් රටකට ඊට වඩා දරාගන්න අමාරුයි (ම)
සනත් Tuesday, 25 August 2015 05:55 AM
පත්වෙන ගාන 20 නම් මේකෙන් 5 ක් වත් යාවි නිදහස් පක්ෂයෙන් එකතු වෙන අයට.(නදී)
ශාන්ත Tuesday, 25 August 2015 06:00 AM
225 ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200 ක් පමණ වටිනා වාහන පර්මිට් එකක් ලබා දීම පිළිබඳවත් , එයින් රජයට අහිමි වන බදු මුදල් පිළිබඳවත් ජනතාවගෙන් පක්ෂ බේදයෙන් තොරව විශාල ගෝරනාඩුවක් පසුගිය කාලයේ අසන්නට ලැබුණා. මේවා නීත්‍යනුකුලව ලබන අනවශ්‍ය වරප්‍රසාද. ඕවත් ඉතින් අයින් කරලා හිටියනම් නේද හොද? (ම)
කුමාරි Tuesday, 25 August 2015 07:09 AM
දෙන්නම හොඳට වැඩ කරන නිසා දැන් පුරුදු පත්වීමම දුන්න එක හොඳයි (නදී)