IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මූල්‍ය අරමුදලත් දැන් "තාලය" වෙනස් කර ඇතැයි ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනවරමක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල සැප්තැම්බර්  මාසයේ දී පැවසූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 දැන් කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ  ජනවරමක් අරගෙන දැයි මූල්‍ය අරමුදලෙන් විමසා සිටින බවද කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂය සමග සාකච්ඡා කොට එකඟතාවයෙන් ආණ්ඩුවට මූල්‍ය අරමුදලට යාමට තිබූ බව කී කිරිඇල්ල මහතා දැන් ජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති කාරණා සඳහා සහයෝගය දෙන්න අමාරු බව ද පැවසීය.



අදහස් (4)

කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Hotta Friday, 24 March 2023 11:12 AM

ගෙදර යන්ඩකෝ !

:       1       21

මනරන්ජන​ Friday, 24 March 2023 11:15 AM

ඔහෙලට වැඩ බැරි බව උන්ටත් තේරිලා.. ඒකයි තාලය වෙනස් කලේ.

:       1       21

vira Friday, 24 March 2023 12:10 PM

නිවන් සුව ලැබෙවා! හැම දේටම බව් බව් ගාන්න එපා සියෙ.

:       1       13

saman Monday, 27 March 2023 11:38 AM

ඊළඟ ඡන්දෙට ඔහෙලා සහන දෙන්න පොරොන්දු වුණොත් ඒ සල්ලි ටිකත් ඉවර කරන බව ඒ ගොල්ලෝ දන්වනවා ඒකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site