අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ දෙවැනි වටයේ දී පවරා ගැනීමට යන ලාභ උපයන පෞද්ගලික ව්‍යාපාර ලැයිස්තුව වහා රටට හෙළි කරන්නැයි මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවැසීය. මේ පනත යටතේ දෙවැනි වටයෙදී තවත් ලාභ උපයන පෞද්ගලික ව්‍යාපාර ගණනාවක් ආණ්ඩුව රජයට පවරා ගැනීමට සැලසුම් කැර ඇතැයි කිරිඇල්ල මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති මේ පනත සම්බන්ධයෙන් කරන පරස්පර විරෝධී ප‍්‍රකාශවලින්ම ඒ බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කෙළේය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරිඇල්ලගෙන් අභියෝගයක්