(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා වන "කොළොන්නාවේ චතු" නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි
වෙඩි තැබීමට යොදා ගත් විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවිය සහ ජීව උන්ඩ හතරක් කොලොන්නාවේ සාලමුල්ල මහජන ක්‍රීඩාංගනය අසල කැලෑවක සඟවා තිබීයදි සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන ඇත
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුනේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි
මෙම වෙඩි තැබීමේ සිද්ධියට යතුරුපැදිය පැදවූ පුද්ගලයා මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කායවර්ධන උපදේශකට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි
Bamunuarachchi Thursday, 21 December 2023 08:25 AM
තවත් ආයුද සඟවා ඇති . ලබාගතහැකි සියලු විස්තර ගත්තායින් පසුව සඟවා ඇති ආයුද පෙන්වන්න කියා රැගෙන යන්න.