IMG-LOGO

කියන විදියට නෙමේ වැඩ

මාතලේ ප්‍රභල කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක බව කිය කතක ඇගේ නිවසේ මෙහෙකාරිනියට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

කියන විදියට නෙමේ වැඩ

ප්‍රසන්න Friday, 09 November 2012 03:20 PM

මේ දවස් වල ලංකාවේ ප්‍රභල පුටුවල ඉන්න කාටකාටත් වයර් මාරුවෙලා තමයි තියෙන්නේ. (නි)

:       0       0

චතූ Friday, 09 November 2012 03:07 PM

වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද ඒ අමාරුව(ස)

:       0       0

සරත් Friday, 09 November 2012 03:30 PM

ඕවා ඔහොම තමයි. දැන් බලන්න අමධ්‍යප සංගමේ අය තමයි වැඩිපුරම බොන්නේ (ස)

:       0       0

සේනානායක Friday, 09 November 2012 03:24 PM

කොහොමත් ඔය සංවිධානවල ඉන්න අය ඔහොම තමයි. කටින් තමයි කාගෙත් වැඩ (ස)

:       0       0

සේනානායක Friday, 09 November 2012 03:40 PM

කටින් බතල හිටවනවා (ස)

:       0       0

මධූ Friday, 09 November 2012 03:48 PM

කොහොමත් ගැහැණු දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න බැහැලුනේ (ස)

:       0       0

ලුම්බිණි Friday, 09 November 2012 03:53 PM

කවුද අනේ කියන විදියට වැඩ කරන කෙනෙක් අපේ රටේ ඉන්නේ? පුළුවන් නං එක් කෙනෙක් පෙන්නලා දෙන්න .(ස)

:       0       0

රවීන්ද්‍ර Friday, 09 November 2012 04:35 PM

අපෝ! මෙහෙම අය හැමතැනම ඉන්නවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 09 November 2012 04:41 PM

ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. (නි)

:       0       0

අරුණ Friday, 09 November 2012 05:22 PM

ඇයි නම නොදාන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 November 2012 05:46 PM

ලොකු තැන්වල අය කොහොමත් නපුරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site