බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි කීවද අද (13) බොදු බල සේනාව කොළඹ කණ්ඩායම් නායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ සිය නිමයෝජනා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයාට බාර දුන්හ.
බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ හිමිවරු තිදෙනෙක් සිටිති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කියනකොට එහෙමයි
මොහාන් Monday, 13 July 2015 06:35 AM
අගෝස්තු 18 උදේ වෙනකොට තමන්ගේ තරම තේරුම් ගනී . පුරසාරම් ඉවර වෙනවා. (ස)
මරික්කාර් Monday, 13 July 2015 06:36 AM
ඇපත් නැතිවෙනවා සහතිකය්.... (ස)
ඉමේෂ් Monday, 13 July 2015 06:55 AM
අපේ සහය. අපේ හඬට. (බ)
සේන Monday, 13 July 2015 07:08 AM
පසුව තීරණය වෙනස් කරන්න ඇති, කොහොමත් සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන්න කට්ටියක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. (ස)
ලලිත් Monday, 13 July 2015 07:22 AM
සේන මෙයාල අපි වෙනුවෙන් කවද්ද කතා කලේ අනෙක් ආගම ගැනනේ මෙයාල කතා කලේ. (ස)
මොහොට්ටි Monday, 13 July 2015 07:35 AM
සේන, මතකද 2004 කට්ටියක් අපි යැව්වා අපි වෙනුවෙන් කතා කරන්න. අන්තිමට කට්ටියෙන් ඉතුරු උනේ රතන හාමුදුරුවෝ විතරනේ.අනිත් අය ඔක්කොම මුදල් වලට පාවා දුන්න නේ. (බ)
රාධා Monday, 13 July 2015 02:04 PM
හැබැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කියන දේ වෙනස් කරන කෙනෙක් නොවෙයි නේද? (නි)
අමන්දා Monday, 13 July 2015 08:08 AM
ඒ කියන්නේ කරනකොට මෙහෙමයි. හොඳයි හොඳයි! (නි)
පද්මසේකර Monday, 13 July 2015 09:19 AM
දැනට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට දේශපාලන පක්ෂ 3 තිබෙනවා අනාගතේදී මේ ගණන තව ඉහළ යාවි පන්සලට යන කල කුමක්ද? (ම)
නිමල් ලාලිත Monday, 13 July 2015 09:47 AM
එදා පාර්ලිමේන්තුවේ සිංහලය ගැන වැඩි වැඩියෙන් හඬ නැගීමට කේ.එම්.පි ල,අර,ගී ල, සිරිල් මැතිව්ල සිටිය මෙන් බහු බහු වාදීන් වැඩි අද පාර්ලිමේන්තුවේ සිංහල හඬ නැගීමට කව්රුන් හෝ සිටිය යුතුයි. දැන් ඉතින් හෙළ උරුමයත් යහපාලන එක්සත් ජාතික වෙලානේ. (බ)