ප්‍රදර්ශනය කරන මිලට වඩා වැඩි මිලට එළවළු හා පළතුරු අළෙවි කළ සුපිරි වෙළෙඳසල් 33කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කියයි.
පාරිභෝගික පැමිණිලි අනුව ඊයේ (24) කොළඹ හා තදාසන්න පෙදෙස් නවයක වැටලීම් සිදු කර මෙම සුපිරි වෙළෙඳසල් නීතියේ රැහැනට අසුකරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කියනකොට එහෙමයි
ගයාන් Thursday, 25 April 2013 05:41 PM
ගෙදර යන ගමන් බඩු ගන්න සුපිරි වෙලද සැල්ද? (නි)
හේරත් Thursday, 25 April 2013 05:48 PM
හ්ම්..හ්ම්... (නි)
ඩයස් Thursday, 25 April 2013 06:39 PM
හොඳ වැඩක්.(නදී)
ඉන්දික Thursday, 25 April 2013 06:47 PM
ඒ සුපිරි වෙලද සැල්වල නම් එක්කම දාන්න. (නි)
ගාමිණී Thursday, 25 April 2013 09:15 PM
කෑගල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් ග්‍රෑම් 100 රුපියල් 30/= යි. ඉතා හොඳ සුපිරි වෙළඳ සැලේ රුපියල් 27/= පරිභෝගිකයා ගොවියා ගසා කන්නේ කව්ද? (නදී)