
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී යන විද්‍යාඥයින් තිදෙනාට මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ග පිරිනමා ඇත.
එම විද්‍යාඥයින් තිදෙනාගෙන් මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් ඇමෙරිකානු ජාතිකයන් වන අතර ෂිමොන් සකගුජී ජපන් ජාතිකයෙකි.
අපගේ ශරීර ආක්‍රමණය කිරීමට උත්සාහ කරන දහස් ගණනක් විවිධ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන ආකාරය සොයා ගැනීම වෙනුවෙන් එම විද්‍යාඥයින් තිදෙනාට මෙවර නොබෙල් තෑග්ග පිරිනමා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට තිදෙනෙක්
Rama Tuesday, 07 October 2025 02:49 AM
ඒ අයට අපෙන් නොබෙල් සම්මාන හිමිවූ තේ ටිකක් අරිමු...